gossiplanka alexa ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ සම්පූර්ණ වාර්තාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ සම්පූර්ණ වාර්තාව

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් මෙරට රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවක් බව එම වාර්තාවේ සඳහන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වාර්තාවෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ද ගත යුතු බවයි. ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු ඉහළ නැංවීම ද වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්.  මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් සිදු කර තිබෙන මෙම වාර්තාවේ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බව පවසනවා.

සම්පූර්ණ  වාර්තාව මෙතනින්




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu