වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම දිස්ත්‍රික්කයට සහ තවත් ප්‍රදේශ කිහිපයට ඇඳිරි නීතිය පැනවීමට තීරණයක්

gossip lanka breaking news
අද පස්වරු 4.30 සිට නැවත දැනුම්දෙනතුරු  පුත්තලම දිස්ත්‍රික්කයටම ඇදිරිනීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. එසේම මීගමුව, කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ක්‍රියාත්ම කිරීමට තීරණය කර  තිබෙනවා. ඒ අනුව අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු එම ප්‍රදේශවලටත් ඇඳිරි නීතිය පැනවෙනු ඇති. 

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සලකා මෙම තීරණය ගත් බවයි පොලිසීය කියා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu