gossiplanka alexa නිරෝධායනය නොවී සැඟවී සිටින පුද්ගලයින්ගේ දේපළවලට සිදුවන දේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනය නොවී සැඟවී සිටින පුද්ගලයින්ගේ දේපළවලට සිදුවන දේ ?

gossipnews
නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය නොදී සැඟවී සිටින පුද්ගලයින්ට විරුද්ධව නඩුපැවරීමටත් එසේ සැගවී සිටින පුද්ගලයන්ගේ දේපල තහනම් කිරීමටත් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මේ වන විට එසේ නිරෝධායනය මගහැර සිටින පුද්ගලයන් 176 දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කරනවා. එම පුද්ගලයින් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි පිරිස් බවයි තොරතුරු අනාවරණය වන්නේ.

එසේ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ ගැන වහා පොලිසියට දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu