gossiplanka alexa රටටම නොමිලේ මුඛ ආවරණ සැපයීමට සහාය වන්න, අමතන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටටම නොමිලේ මුඛ ආවරණ සැපයීමට සහාය වන්න, අමතන්න

gossip about help to make mask
ටටම නොමිලයේ මුඛ ආවරණ සැපයීමට සුදානම් කලුතර ප්‍රදේශයේ ඇගලුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක් පිළිබඳ ප්‍රසිද්ධ මාධ්‍ය තොරතුරු ඉදිරිපත්කරනවා. ඒ කලුතර ෆැෂන් යූ ටර්න් අධිපති නිශාන් කෝසල ප්‍රනාන්දු මහතයි. ඔහු සිය කර්මාන්තශාලාවේ මුඛ ආවරණ නිපදවීම අරඹා ඇති බවයි වාර්තා වන්නේ. 

තමන් සියලූම සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපදිමින් මෙලෙසට මුඛ ආවරණය නිපදවීමේ කටයුතු සිදු කරන බව ඔහු පවසා සිටිනවා. මේ වන විටත් තමන් විසින් නිපද වූ මුඛ ආවරණ ප්‍රමාණයක් කලුතර ප්‍රදේශයේ නොමිලයේම බෙදා හැරි බවත් රටටම නොමිලයේ මුඛ ආවරණ නිපදවීම සදහා තමන්ට සහය අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා. 

මෙවැනි අවස්තාවක අතිශය දුලබ සහ ප්‍රයෝජනවත් මුඛ ආවරණ නොමිලයේම සැපයීමට වෙහෙසෙන මෙම ව්‍යවසායකයාට එම සමාජ මෙහෙවර සඳහා උපකාර කළ හැකි අයෙක් වේ නම්  පහත දුරකථන අංකයෙන් ඔහු සම්බන්ධ කරගන්න.

කෝසල : 076 1182600
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu