gossiplanka alexa විනෝද චාරිකා යාම සපුරා තහනම්, රට පුරාමාර්ග බාධක දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විනෝද චාරිකා යාම සපුරා තහනම්, රට පුරාමාර්ග බාධක දමයි

ටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙ රජය විසින් ඊයේ(17) දිනයේ සිට හෙට(19) දිනය දක්වා දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන්ම තහනම් කල බව පවිත්‍රා වන්නිආරච්ච් අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

ජනතාව මෙවැනි ආකාරයෙන් හැසිරීම තුළ තවත තවත් පවතින තත්ත්වය අනතුරුදායක තත්ත්වකට පත් වෙනු ඇති බවත් කිසියම් පිරිසක් මෙම උපදෙස් කඩ කරමින් හැසිරෙන්නේ නම් ඔවුන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටියා. එහෙයින් හැකි තරම් නිවෙස් තුළම රැඳී සිටිමට කටයුතු කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා  පවසන්නේ පොලිස්පති විශේෂ නියෝගයක් ලෙස මාර්ග බාධක ලංකාව පුරාම යොදවා ඇති බවත් යම් අයෙක් විනෝද චාරිකා යන්නේ නම් ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගන්නා බවත් ය.

499 ක් වන පොලිස් ස්ථාන සියල්ල වෙත මෙම දැනුම් දීම සිදු කර ඇති බවත් ඒ නිසාවෙන් සියලු දෙනා නිවෙස්වල රැදී සිට රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීමට සහය වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu