gossiplanka alexa වරකාපොල නගරයේ සියළු කඩ සාප්පු වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වරකාපොල නගරයේ සියළු කඩ සාප්පු වසා දැමේ

රකාපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමඟම වරකාපොල නගරයේ ඇති සියලූ කඩසාප්පු වසා දමන්නැයි එම නගයේ වෙළඳ සංගමය සහ වරකාපොළ පොලීසිය විසින් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගලයා වරකාපොල නගරයේ බොහෝ ස්ථානවල ගැවසී ඇති බවයි වාර්තා වන්නේ. එම නිසා එළැඹෙන 23දා දක්වා ව්‍යාපාරික ස්ථාන වසා දමන්නැයි සියළු ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu