Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

රකාපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමඟම වරකාපොල නගරයේ ඇති සියලූ කඩසාප්පු වසා දමන්නැයි එම නගයේ වෙළඳ සංගමය සහ වරකාපොළ පොලීසිය විසින් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගලයා වරකාපොල නගරයේ බොහෝ ස්ථානවල ගැවසී ඇති බවයි වාර්තා වන්නේ. එම නිසා එළැඹෙන 23දා දක්වා ව්‍යාපාරික ස්ථාන වසා දමන්නැයි සියළු ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page