gossiplanka alexa රුසියන් හමුදා යුක්‍රේන අගනුවර ආසන්නයට, රුසියාවේ පළමු ඉලක්කය ගැන ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියන් හමුදා යුක්‍රේන අගනුවර ආසන්නයට, රුසියාවේ පළමු ඉලක්කය ගැන ප්‍රකාශයක්

රුසියාව යුක්‍රේනයේ අගනුවර වන කිව් ආක්‍රමණය කිරීමේ සීමාවට පැමිණ තිබෙනවා. ඔවුන් තුන් පැත්තකින් හමුදා ප්‍රහාර එල්ල කරමින් මෙලෙස යුක්‍රේන අගනුවර ආසන්නයටම පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. 

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාවේ පළමු ඉල්ලකය තමා බවත් ඔවුන්ගේ දෙවන ඉලක්කය තම පවුල බවත් ය. රුසියාවට අවශ්‍ය වී ඇත්තේ රාජ්‍ය නායකයා විනාශ කර යුක්‍රේනය දේශපාලනිකව විනාශ කිරීමට බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. කෙසේ වෙතත් මධ්‍යම රාජ්‍යය සමඟ වැඩ කිරීමට කැමති සියළුම දෙනා සමඟ තමන් රජයේ නිල නිවාසයේ ‍රැඳී සිටින බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu