gossiplanka alexa දුම්රිය සේවක ගැටළු විසඳීමට කොමිසමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රිය සේවක ගැටළු විසඳීමට කොමිසමක්

දුම්රිය සේවක ගැටළු විසඳීමට වහාම කොවිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. 

සේවක බඳවා ගැනීම්, සම්පත් කළමනාකරණය  කර ගැනීම ඇතුළු පවතින සියළුම ගැටළු සැලකිල්ලට ගෙන අමස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu