Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Army
ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදා ආරක්ෂාව
ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදා ආරක්ෂාව
Tuesday, March 22, 2022
ඉන්ධන හිඟයත් සමඟ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව ගැටුම් ඇති කර ගැනීමට ද පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිසියාකාරව බෙදා දෙන්නේ දැයි අධීක්ෂණය කිරීමට අද (22) දින සිට යුද හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා.
මෙසේ යුද හමුදාව යොදවනු ලබන්නේ සිපෙට්කෝ ආයතනය යටතේ ක්‍රියාත්මකවන ඉන්ධන පිරවුම්හල් සඳහායි.
Army
fuel
guard
Station
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගමේ අධ්යක්ෂකවරයාගෙන් ප්රකාශයක්
Tuesday, July 01, 2025
කටාර් ගුවන් සීමා විවෘත කෙරේ, ජසීරා ගුවන් සේවා අත්හිටුවයි
Tuesday, June 24, 2025
කටාර් සිටින සියළු ශ්රී ලාංකිකයින් වෙත උපදෙස්
Tuesday, June 24, 2025
ඉරාන-ඊශ්රායලය සටන් විරාමය
Tuesday, June 24, 2025
මැදපෙරදිග යුද ගිනි මැද තෙල් මිල ඉහළ යයිද ?
Sunday, June 22, 2025
Like Us on Facebook
Close Menu