ආණ්ඩු පක්ෂයේ තවත් ප්‍රබල ඇමතිවරයෙකු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බව වාර්තා වනවා. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කල නිමල් ලන්සා මහතා මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
![]() |