gossiplanka alexa BMW සහ වොක්ස්වැගන් සුඛෝපභෝගී වාහන නිෂ්පාදනය නවතී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

BMW සහ වොක්ස්වැගන් සුඛෝපභෝගී වාහන නිෂ්පාදනය නවතී

සුඛෝපභෝගී රථවාහන නිෂ්පාදන සමාගම් අතර ලොව ප්‍රසිද්ධ BMW සහ වොක්ස්වැගන් ආයතන නව වාහන නිපැයුම් සියල්ල නතරකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වාහන නිෂ්පාදනය සඳහා අමතර කොටස් හිඟවීම මෙයට හේතුවී තිබෙනවා.

මෙලෙස අමතර කොටස් හිඟවී ඇත්තේ රුසියානු - යුක්‍රේන යුධ ගැ‍ටුම් හේතුවෙන් බවයි පැවසෙන්නේ.  BMW සහ වොක්ස්වැගන් ඇතුළු යුරෝපීය රථවාහන සමාගම් ‍රැසකට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ප්‍රධාන රට වන්නේ යුක්‍රේනයයි. රුසියානු ආක්‍රමණය හමුවේ මේ වන විට යුක්‍රේන අපනයන වෙළඳපොළ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu