Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Letter. Show all posts

සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති නිසාත් ඉදිරි මාසය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දී ඇති නිසාත් මෙම අවස්ථාවේ දී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සතියක පමණ කාලයක් හෝ රට වසා දමන ලෙස අස්ගිරි, මල්වතු මහ නාහිමිවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. 

2020 විවාහක රූ ‍රැජින ලෙස තේරී පත් වූ කැරොලින් ජූරි සිය කිරුල ස්වේච්ඡාවෙන්ම ආපසු භාර දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලෝක රූ රැජින සංවිධානය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

තමන් අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි අයුරු ඇය එම ලිපියෙන් දන්වා සිටිනවා.

සම්පූර්ණ ලිපිය පහතින්

gossip lanka news about election
වතින වසංගත තත්ත්වය හේතුවෙන් මහ මැතිවරණය කල් දැමීමට මැත්වරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර නිවේදනයක් ප්‍රකාශයට පත් කල ද එම ගැසට් පත්‍රයේ මැතිවරණය පවතනු ලබන නව දිනය ප්‍රකාශයට පත් කිරීමේ වගකීම එම කොමිසම විසින් පැහැර හැර ඇති බව හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ එමගින් පැවරී ඇති යුතුකම් හා වගකීම් ඉ‍ටු කිරීම මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැර හැර ඇති බව දන්වමින් විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් ද නිකුත් කර තිබෙනවා.

gossip about general election
වතින කොරෝවා වයිරස් තත්වය හේතුවෙන් මේ මස 25 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ඉකුත් දා ප්‍රකාශයක් නිකුත් කළා. එය පැවැත්විය හැක්කේ බොහෝ විට මැයි මස 14 වෙනිදායින් පසුව බවත් එම කොමිසම නිවේදනය කළා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03කට පෙර දිනයක පාර්ලිමේන්තුව රැස්වන දිනය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කළ යුතු වනවා. 

රණ දඬුවම හිමිව තිබූ එක්තරා පුද්ගලයෙකුට ඔහුගේ අවසාන කැමැත්ත ඉල්ලා සිටින සිටින ලෙස දැන්වූවා. ඔහු ඉල්ලූයේ කොළයක් සහ පෑනක්. ඔහු තම මවට සටහනක් තැබුවා.

"මගෙ ආදරණීය අම්මේ, 

නීතිය සාධාරණනම්, මේ වෙනකොට ඔයත් මෙතන ඉන්න ඕනෙ, මගේ ලඟ වාඩිවෙලා මරණ දණ්ඩනය බලාපොරොත්තුවෙන්. නමුත් නීතිය අන්ධ නිසා , අපි දෙන්නම වගකිවයුතු වරදකට මම තනියෙන් වරදකරුවෙලා.

ක්‍රී ඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සියළු ධූරවලින් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දැනුම් දී තිබෙනවා. එසේ ඉවත් වීමට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසුවයි.

මෙම දැන්වීම් සියල්ල ලබා දී ඇත්තේ ලිඛිතව යි.

ල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ලිපි ඊයේ වන විටද ජනාධිපතිවරය වෙත ලැබී නොතිබුණු නිසා ඒ ගැන සමාජයේ නොයෙක් කතා බහ ඇති වුණා. ඒ ගැන හේතු දක්වමින් අද දිනයේ (06)  පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් තම අදහස් ප්‍රකාද කර සිටියා. 

ඒ අනුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ප‍්‍රමාද වූයේ තම කණ්ඩායම රාමසාන් සැමරුම් සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් බව මන්ත්‍රීවරයා කියා සිටියා. 

මති රිෂාඩ් බදියුදීන්,  අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත්කර සාධාරණ ලෙස පරීක්ෂණ සිදු කිරීමට ඉඩ සලසන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද  ජීවිත පූජාවෙන් උපවාසයක නිරත වීම ආරම්භ කළා.




weu;sjrekag iem jdyk tmd
rkacka ckdêm;sg ,shQ ,smsh fukak

weu;sjrekag w;s iqfLdamfNda.S jdyk tmd" ms,smSkfha ckdêm;sjrhd f.k we;S ;SrKh ,xldfõo l%shd;aul lrkak uefhka ,smshla iudc iún, .ekaùfï yd iqnidOk ksfhdacH wud;H rkacka rdukdhl uy;d úiska ckdêm;s ffu;%Smd, isßfiak uy;dg hjd ;snqKd' fuu ;SrKhg nyq;r foaYmd,lhka

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page