gossiplanka alexa රට වසා දමන ලෙස ඉල්ලා මහනායක හිමිවරුන්ගෙන් ජනාධිපතිවරයාට ලිපියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට වසා දමන ලෙස ඉල්ලා මහනායක හිමිවරුන්ගෙන් ජනාධිපතිවරයාට ලිපියක්

සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති නිසාත් ඉදිරි මාසය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දී ඇති නිසාත් මෙම අවස්ථාවේ දී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සතියක පමණ කාලයක් හෝ රට වසා දමන ලෙස අස්ගිරි, මල්වතු මහ නාහිමිවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. 

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මහ නායකහිමිවරුන් මෙලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින්.

letter to president from mahanayaka thero

 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu