gossiplanka alexa පක්ෂ දහයකින් ජනාධිපතිට ලිපියක්, සති තුනක් රට වහන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පක්ෂ දහයකින් ජනාධිපතිට ලිපියක්, සති තුනක් රට වහන්න

request to close country from ten partyකොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති 03ක කාලයක්වත් රට වසා දමන ලෙස ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. 

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල , අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ සහ රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ 10ක් මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා. 

සම්පූර්ණ ලිපිය පහතින්. 

request to close country from ten party

request to close country from ten party


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu