gossiplanka alexa පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය

මති රිෂාඩ් බදියුදීන්,  අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත්කර සාධාරණ ලෙස පරීක්ෂණ සිදු කිරීමට ඉඩ සලසන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද  ජීවිත පූජාවෙන් උපවාසයක නිරත වීම ආරම්භ කළා.

මහනුවර දලදා මාලිගාව ඉදිරියේදී අද දින මෙම මාරාන්තික උපවාසය ආරම්භ කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම  සම්පූර්ණ ලිපිය පහතින්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu