gossiplanka alexa " විශේෂයෙන් පල්ලි කැඩීම අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක්" ආණ්ඩුකාර හිස්බුල්ලා මක්කම සිට කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

" විශේෂයෙන් පල්ලි කැඩීම අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක්" ආණ්ඩුකාර හිස්බුල්ලා මක්කම සිට කියයි

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පිහිටි තවුහිත් ජමාත් පල්ලියක් මුස්ලිම්වරුන් පිරිසක් කඩා දැමීම සම්බන්ධයෙන්
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින්  සිය ස්ථාවරය ප්‍රකාශ කර් තිබෙනවා.

" විශේෂයෙන් පල්ලි කැඩිම තවත් කණ්ඩායමක් විරුද්ධව නිවේදනය නිකුත් කිරිම, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ආගමික වශයෙන් පලිගැනිමට තැත්කිරිම , ආගමික බේදිම් ඇති කිරිම ඉතා පහත් නින්දිත අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක් බව" ආණ්ඩුකාරවරයා මක්කම සිට නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu