Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පිහිටි තවුහිත් ජමාත් පල්ලියක් මුස්ලිම්වරුන් පිරිසක් කඩා දැමීම සම්බන්ධයෙන්
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින්  සිය ස්ථාවරය ප්‍රකාශ කර් තිබෙනවා.

" විශේෂයෙන් පල්ලි කැඩිම තවත් කණ්ඩායමක් විරුද්ධව නිවේදනය නිකුත් කිරිම, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ආගමික වශයෙන් පලිගැනිමට තැත්කිරිම , ආගමික බේදිම් ඇති කිරිම ඉතා පහත් නින්දිත අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක් බව" ආණ්ඩුකාරවරයා මක්කම සිට නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page