gossiplanka alexa හතුරුසිංහ ඇතුළු පුහුණුකරුවන් සියල්ල ඉවතට, බංගලාදේශ තරඟාවලිය තෙක් කල් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හතුරුසිංහ ඇතුළු පුහුණුකරුවන් සියල්ල ඉවතට, බංගලාදේශ තරඟාවලිය තෙක් කල් දෙයි

ක්‍රී ඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සියළු ධූරවලින් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දැනුම් දී තිබෙනවා. එසේ ඉවත් වීමට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසුවයි.

මෙම දැන්වීම් සියල්ල ලබා දී ඇත්තේ ලිඛිතව යි.

ඉවත් වීමෙන් පසු ඔවුන්ගේ කොන්ත්‍රාත්තු ගැන සලකා බලන බවද ලිපියේ දක්වා තිබෙනවා,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu