gossiplanka alexa යුක්‍රේන ආක්‍රමණයෙන් පසු රුසියාව ඉලක්ක කරන පුද්ගල ලැයිස්තුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේන ආක්‍රමණයෙන් පසු රුසියාව ඉලක්ක කරන පුද්ගල ලැයිස්තුවක්

ඇමරිකාව විසින් එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත රුසියාව සම්බන්ධයෙන් ලිපියක් යවා තිබෙනවා. ඒ රුසියාව  විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන් ඉලක්ක කරන පුද්ගලයින් පිළිබඳ ලැයිස්තුවක් සම්බන්ධයෙන් දැනුම් දීමටයි. 

එම ලිපියෙන් දැක්වෙන්නේ රුසියන් හමුදාව විසින් යුක්‍රේනයේ වෙසෙන සුළු ජාතීන්, දූෂණ විරෝධී සංවිධාන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සමලිංගිකයින් ඉලක්ක කර ගෙන ඇති බවයි. එසේම යම් හෙයකින් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළහොත් සිදු විය හැකි මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් ගනණ කොපමණදැයි කිව නොහැකි බව එම ලිපියෙන් දන්වා තිබෙනවා. 

රුසියාව විසින් ඉලක්කගත පුද්ගලයින් ඝාතනය කිරීමට හෝ රඳවා තබාගැනීමේ කඳවුරු වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බව ඇමරිකාව පවසනවා. කෙසේ වෙතත් මෙම තොරතුරු ලැබුණු ආකාරය සම්බ්න්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් ඇමරිකාව විසින් සඳහන් කර නැහැ.

america letter to UN human rights council



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu