gossiplanka alexa මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් නොකිරීම ගැන මැතිවරණ කොමිසමට චෝදනාත්මක ලිපියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් නොකිරීම ගැන මැතිවරණ කොමිසමට චෝදනාත්මක ලිපියක්

gossip lanka news about election
වතින වසංගත තත්ත්වය හේතුවෙන් මහ මැතිවරණය කල් දැමීමට මැත්වරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර නිවේදනයක් ප්‍රකාශයට පත් කල ද එම ගැසට් පත්‍රයේ මැතිවරණය පවතනු ලබන නව දිනය ප්‍රකාශයට පත් කිරීමේ වගකීම එම කොමිසම විසින් පැහැර හැර ඇති බව හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ එමගින් පැවරී ඇති යුතුකම් හා වගකීම් ඉ‍ටු කිරීම මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැර හැර ඇති බව දන්වමින් විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් ද නිකුත් කර තිබෙනවා.

එම ලිපියෙන් ඒ මහතා වැඩි දුරටත් කියා සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් යුතුකම් සහ වගකීම් ඉ‍ටු කිරීම පැහැර හරිමින් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති වීමට ඉඩ තැබුව හොත් එයට මැතිවරණ කොමිසම වගකිව යුතු බවයි.

අදාළ ලිපිය පහතින්




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu