2 024 පාර්ලිමේන්තු මැතිවරනයේ නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා. යම් ඡන්දදායකයෙකුට තමන්ට නියමිත නිල ඡන්ද පත්‍රිකාව මෙතෙක් ලැබී නොමැති නම් ඔවුන්ට ඔවුන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමස…
ම හ මැතිවරණය පැවැත්වෙන දින වකවානු තුළ පාසැල් නිවාඩු දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තෙ ල් පොළිම්, ගෑස් පෝළිම් වල දවස ගෙවාදැමු අවුරුදු දෙකකට පෙර රට පැවැති ආරාජික යුගය මතකද..ආර්ථිකය අන්තයටම කඩා වැටුණු දේශයේ ස්ථාවරත්වයට පත්කොට ජනතාව පීඩනයෙන් මුදවා ගැනීමේ එඩිතර තීරණය, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගත් මෙ…
ල බන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව ඇති මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
4 7 වෙනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඇමරිකා එක්සහ් ජනපදය විසින් පැවැත්වූ ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇ මරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිපල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා.
එ ළඹෙන නොවැම්බර් 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්…
මැ තිවරණ කොමිසන් සභාව ඡන්ද අපේක්ෂකයින් පවත්වන සාද පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙවන් වකවානුවක තම ආධාරකරුවන් වෙනුවෙන් සාදයන් පැවැත්වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස මැ…
පා ර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා…
සි විල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත…
2 023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය ප්‍රකාරව මෙවර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් සඳහා මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ හැ…
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එම්මානුවෙල් මැක්රොන් (Emmanuel Macron) අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලා පෙන් (Marine Le Pen) පරදා ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඊයේ (24) පැවති දෙවන ඡන්ද විමසීමේ දී 58.55%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත…
නව පළාත් පාලන ඡන්ද යෝජනාව - ලොකු පක්ෂයකට බත්-කොස් දෙකම බෙදා, කාන්තා නියෝජනය නැති කරනවා
හැකි තරම් ඉක්මණින් මැතිවරණයකට යාමට බලාපොරොත්තුවන වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ දිවයින පුරා වැඩ ලක්ෂයක් යන ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.
පළාත් පාලන ආයතන වල නිල කාලය 2023 වසරේ මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයින් පස් දෙනෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසුම ඊයේ පැවැත්වුණා. එම පස් දෙනාගෙන් හතර දෙනෙකුම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමයෙන් පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 66%ක්.
ප ළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20වනදායි අවසන් වනවා. පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වීමට මාස 6කට පෙර ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව තිබෙනවා.
ආ ණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ දීයි.
මැ තිවරණ දිනයේ දී ජනතාව වෛරසයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා අමෙරිඅකවේ තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. ලබන මස 3 වනදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් …
පැ වති 2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිපල මේ වන විට නිකුත් වී තිබෙනවා. එ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා. ඒ ඡන්ද 6,853,693 ක් ලබාගනිමින්.