පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම් දීමක්


බන වසරේ ජනවාරි මාසයේ අග භාගයේ දී පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවීම සිදු කරනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. 

අද (26) උදෑසන පැවතිකැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. එම නාමයෝජනා කැඳවීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu