එ ළඹෙන නොවැම්බර් 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්…
මෙ රට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමයි.
ස රම්ප රෝගය මෙරටින් තුරන්ව තිබුණත් පසුගිය වසරේ දී ඇතැම් ප්‍රදේශවල සරම්ප රෝගීන් වාර්තා වුණා.
අ ද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියව ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කැ නේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඉන්දියාව ද ඇතුළත් කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.
1 979 වසරේ නොවැම්බර් මස 04 වන දින ඉරාන විරෝධතාකරුවන් පිරිසක් විසින් ඇමරිකානු තානාපති කාර්යාලය අත් පත් කර ගැනීමේ 45 වන සංවත්සර සැමරුම හෙටට යෙදී තිබෙනවා.
ආ රක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය ඉවත් කර …
හෙ ට දිනය වන විට තමන්ගේ ඉල්ලීම් සඳහා නිසි විසඳුවම්ක් නොලදහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීට තීරණය කර තිබෙනවා.
අ නුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ කුසුම්පුර, කිඹුල්පැටියාව, අඹගහවැව, ගල්කිරියාගම,ඇතුළු ගම්මාන රැසක ජනතාව මේ දිනවල දිවියන් නිසා බියට පත්ව ඇති බව වාර්තා වනවා.
දි වයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බැවින් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීන් සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
වි ධිමත් පරිදි දිනයක් සහ වේලාවක් මාර්ගගත ක්‍රමය යටතේ වෙන් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ක්රියාමාර්ග්ගයන් ගෙන තිබෙන බව එම දෙපාර්තතමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අ ත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
දි වයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවසස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බ දුල්ල-දුන්හිද මාර්ගයේ දී අද (01) සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ට වැඩි දුර ප්‍රතිකාර අවශ්‍යනම් ඔවුන් ගුවනින් රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ගුවන්…
රා ජගිරියේ පවත්වාගෙන යනු ලබන වාහන අලුත්වැඩියාකරන ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා.
ඥා ති සහ දේශපාලන හිතවත්කම් මත විවිධ රටවල තානාපති සේවාවන් සඳහා පහ් කර ඇති නිලධාරීන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි මෙරටට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.
මෙ රටින් සූකර උණ වාර්තා වීමත් සමඟම සියළුම ඌරු ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශු වෛද්‍ය කාර්යාලය වෙත ගොස් තොරතුරු ලබා දෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළවල් භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
සි ය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණකොත් නැවත හෙට (02) දිනයේ දී වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දීපවාලී උත්සරය හේතුවෙන් මෙම වැඩවර්ජනය අත් හිටුවා තිබුණා.
ශ්‍රී ලංක ක්රික ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.
නී ති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අද අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.