ඉල්ලීම් 05ක් මුල් කරගනිමින් හෙට (05) උදෑසන 08 සිට බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසා තිබෙනවා.
උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේ ගැටළු ඇතුලු ඉල්ලීම් 05 ක් අරමුණු කරගමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයේ නිරතවනවා.
එම වැඩව් අර්ජනය අවසන් කරන දිනයක් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි පැවසෙන්නේ.