gossiplanka alexa Breaking News : ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News : ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

න ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ අනුව අදාළ සංශෝධන ලබන 20වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu