gossiplanka alexa ඇඳිරි නීතිය ඉවත්කරන වේලාවන් සහ රාජකාරී කටයුතු ආරම්භ වන වේලාවන් පිළිබඳ නිර්දේශය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය ඉවත්කරන වේලාවන් සහ රාජකාරී කටයුතු ආරම්භ වන වේලාවන් පිළිබඳ නිර්දේශය

gossip lanka news about curfew
දැනට රටපුරා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය මේ වන විටත් තීරණය කර තිබෙනවා. ඒ අනුව  අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කර රාත්‍රී 8.00 ට යළි පැනවීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. 

එසේම පෞද්ගලික අංශ සඳහා ද රාජකාරි කටයුතු ආරම්භ කිරීම නිර්දේශ වී ඇත්තේ පෙරවරු 10.00 සිටයි. රාත්‍රි 8.00 වන විට සියළුම රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ට නිවෙස්වලට යාමට හැකිවන පරිදි සේවා මුර සකස් කළ යුතු බවත් නිර්දේශ වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu