gossiplanka alexa ඇඳිරි නීතිය ලිහිල් කරන ආකාරය සහ රාජ්‍ය සේවකයින් කාර්යාලයට කැඳවන ආකාරය ගැන හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය ලිහිල් කරන ආකාරය සහ රාජ්‍ය සේවකයින් කාර්යාලයට කැඳවන ආකාරය ගැන හෙළිදරව්වක්

gossip lanka
සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන නිර්දේශ දැඩි ලෙස සැලකිල්ලට රටපුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කිරීමර රජය සූදානම් වනවා. නැවත ඒ ඒ දිස්ත්‍රික්ක විවෘත වන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව වූ නිර්දේශයන් ලබන සතිය වන විට ලබා දෙන බවයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. දැනට කොරෝනාව වෛරසය නිසාබලපෑමක් සිදු නොවූ දිස්ත්‍රික්ක බොහෝ ගණනක් ඇති බැවින් එම දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් නැවත වතාවක් කර්මාන්ත ආදිය ආරම්භ කර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග සකස් කරන බවයි ඒ මහතා කියා සිටින්නේ. 

කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල දැනට පවතින ඇඳිරි නීතිය ලබන සදුදා උදේ 6.00ට ඉවත් කරන බව දන්වා තිබෙනවා. එය නැවත පනවන ආකාරයක් මෙතෙක් දන්වා නොමැති අතර මුල් වටයේ දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් කිරීමර ලබන සතියේ මුල වන විට පියවර ගනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ලබන 20 වන දා සිට එසේම රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් සේවයට ගෙන්වා ගැනීමට ද මූලික පියවර අද සිට ක්‍රියාත්මක වනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි කාර්යාල සඳහා 20%ක් වන සේ එක දිනක් කාර්යාලයේ සිට වැඩ කරන්නත් අනෙක් දින 4 නිවසේ සිට වැඩ කරන්නත් අනෙකුත් දිස්ත්‍රික්කවල 50% බැගින් වන සේ දිනක් හැර දිනක් සේවකයන් ආයතනයට පැමිණ රාජකාරි කිරීමටත් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ. 

එසේම රාජකාරියට පැමිණෙන විට තදබදයක් ඇති නොවන සේ  රාජකාරියට පැමිණෙන වේලාවන් ඔවුන්ට ගැළපෙන පරිදි සකස් කිරීමටත් යෝජනා වී ඇති බවයි  නාගරික සංවර්ධන, ජල සම්පත් හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරන්නේ. 

පෞද්ගලික අංශ වලට ද මෙමක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu