gossiplanka alexa සියළුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතු ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතු ඇරඹේ

රාජ්‍ය යාන්ත‍්‍රණය ඉදිරියට පවත්වාගෙන යාම අරමුණු කරගෙන සියළුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වල කටයුතු ආරම්භ කිරීමේ මූලික පියවර අද (17)සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ කොවිඞ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ සාමාජික ආචාර්ය පි‍්‍රයාද් බන්දු වික‍්‍රම මහතා මේ බව සඳහන් කරනවා. 

එක් එක් අමත්‍යාංශ සහ ආයතනවල දිනකට රාජකාරී සඳහා කැඳවිය යුතු සේවකයින් කවුරුන්දැයි තීරණය කිරීම ආයතන ප්‍රධානියාට පැවරෙන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu