Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

රාජ්‍ය යාන්ත‍්‍රණය ඉදිරියට පවත්වාගෙන යාම අරමුණු කරගෙන සියළුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වල කටයුතු ආරම්භ කිරීමේ මූලික පියවර අද (17)සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ කොවිඞ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ සාමාජික ආචාර්ය පි‍්‍රයාද් බන්දු වික‍්‍රම මහතා මේ බව සඳහන් කරනවා. 

එක් එක් අමත්‍යාංශ සහ ආයතනවල දිනකට රාජකාරී සඳහා කැඳවිය යුතු සේවකයින් කවුරුන්දැයි තීරණය කිරීම ආයතන ප්‍රධානියාට පැවරෙන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. 




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page