gossiplanka alexa හමුදා සෙබලෙක් දඹුල්ල බස් නැවතුම්පොළේදී හදිසියේ ඇඳවැටී මියයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදා සෙබලෙක් දඹුල්ල බස් නැවතුම්පොළේදී හදිසියේ ඇඳවැටී මියයයි

ඹුල්ල බස් නැවතුම්පොලේදී අද (04) යුද හමුදා සෙබලෙක් එකවර ඇඳවැටී මිය ගොස් තිබෙනවා.

එම සෙබලා දඹුල්ල බස් නැවතුම්පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටි ඇති අතර ප්‍රදේශවාසීන් කිහිපදෙනක් එක්ව ත්‍රිරෝද රථයකින් දඹුල්ල රෝහල වෙත ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සෙබලා රෝහලට ගෙනියන අවස්ථාවේ දී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නම් අයෙක් බවයි පොලීසිය මේවන විට හඳුනාගෙන ඇත්තේ.

එම සිද්ධිය ඇසින් දුටු බස් නැවතුම්පොළේ සේවකයෙක් කියා සිටියේ බස් නැවතුම්පොළේ පොදු වැසිකිලියට ගොස් නැවත එහි භාරකරුට මුදල් ලබා දෙනවාත් සමඟ සෙබලා ඇඳගෙන වැටුණු බවයි.

මේ වන විට සෙබලා මියගිය හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu