Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label dambulla. Show all posts

දියණියන් තිදෙනෙක් සිටින පවුලක බාලම දියණිය අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් දඹුල්ල කළෝගහ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය දියණිය 07 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ශිෂ්‍යාවක්. ඇය තම සහෝදරියගේ යහළුවෙකුගේ දියණියකට ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති අතර එසේ ඉගැන්වීමට ගිය අවස්ථාවේ දී ඇය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. 

දුරාගාර සහ දිවුලපිටිය ප්‍රදේශවල තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමඟ ඔවුන්ගේ ආග්ය තොරතුරු විමර්ශනය කර තිබෙනවා.

ඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිලය ආසන්නයේ වැටි සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය යුද හමුදා සෙබලාට කොරෝනා රෝගය වැළඳී නොමැති බව වාර්තා වනවා.

දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක කියා සිටියේ අදාල සෙබලාගේ මෘත ශරීරයේ තිබු කොටස් මහනුවර රෝහල වෙත යවා තිබු බවත් පරීක්ෂණ වාර්තා ඊයේ (05) දිනයේ ලැබුණු බවත් වාර්තා ලැබෙන තෙක් සෙබලාගේ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු බවයි.

ඹුල්ල බස් නැවතුම්පොලේදී අද (04) යුද හමුදා සෙබලෙක් එකවර ඇඳවැටී මිය ගොස් තිබෙනවා.

එම සෙබලා දඹුල්ල බස් නැවතුම්පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටි ඇති අතර ප්‍රදේශවාසීන් කිහිපදෙනක් එක්ව ත්‍රිරෝද රථයකින් දඹුල්ල රෝහල වෙත ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඹුල්ල වෙළඳ මධ්‍යස්ථානය වෙත ගොවීන් විසින් අද එළවළු තොග ගෙනවිත් තිබුණත් ඒවා මිල දී ගැනීමට වෙළඳුන් නොමැති වීම නිසා කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඉන්පසු එම එළවළු තොග මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් රජය විසින් මිල දී ගත්තා.

lanka gossip latest news
ඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ  01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් නතර කරදැමීමටයි. එම සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page