gossiplanka alexa දඹුල්ලේ සෙබලා මියගිය හේතුව ගැන පවුලේ ඥාතීන්ගෙන් අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දඹුල්ලේ සෙබලා මියගිය හේතුව ගැන පවුලේ ඥාතීන්ගෙන් අනාවරණයක්

ඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිලය ආසන්නයේ වැටි සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය යුද හමුදා සෙබලාට කොරෝනා රෝගය වැළඳී නොමැති බව වාර්තා වනවා.

දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක කියා සිටියේ අදාල සෙබලාගේ මෘත ශරීරයේ තිබු කොටස් මහනුවර රෝහල වෙත යවා තිබු බවත් පරීක්ෂණ වාර්තා ඊයේ (05) දිනයේ ලැබුණු බවත් වාර්තා ලැබෙන තෙක් සෙබලාගේ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු බවයි.

කෙසේ වෙතත් සෙබලා මියගිය හේතුව කඩිනමින් සොයා බලා යුද හමුදාවට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබලාගේ ඥාතීන් පොලීසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්වය සිටි බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ද පොලීසිය වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu