Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාධිතයන් ගණන 771ක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (05) දිනය වන විට තවත් නව ආසාධිතයන් 20ක් තහවුරු කරගත් බවයි වාර්තා වන්නේ.

මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 549ක් වන අතර කොරෝනා වෛරසය වැළඳී නොමැති නමුත් සැකසහිත රෝගීන් ගණන 145කි.

ඊයේ දිනය වන විට කොරෝනා වෛරසය වැළඳී පුර්ණ සුවය ලැබූ තවත් 16 දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් තිබු අතර ඒ අනුව පුර්ණ සුවය ලැබු ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 9 ක් ලෙසයි වාර්තා වන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page