gossiplanka alexa කොරෝනා රෝගීන් ගණන 771ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගීන් ගණන 771ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාධිතයන් ගණන 771ක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (05) දිනය වන විට තවත් නව ආසාධිතයන් 20ක් තහවුරු කරගත් බවයි වාර්තා වන්නේ.

මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 549ක් වන අතර කොරෝනා වෛරසය වැළඳී නොමැති නමුත් සැකසහිත රෝගීන් ගණන 145කි.

ඊයේ දිනය වන විට කොරෝනා වෛරසය වැළඳී පුර්ණ සුවය ලැබූ තවත් 16 දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් තිබු අතර ඒ අනුව පුර්ණ සුවය ලැබු ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 9 ක් ලෙසයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu