gossiplanka alexa දඹුල්ල ගොවීන්ගෙන් එළවළු තොග රජය විසින් මිල දී ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දඹුල්ල ගොවීන්ගෙන් එළවළු තොග රජය විසින් මිල දී ගනී

ඹුල්ල වෙළඳ මධ්‍යස්ථානය වෙත ගොවීන් විසින් අද එළවළු තොග ගෙනවිත් තිබුණත් ඒවා මිල දී ගැනීමට වෙළඳුන් නොමැති වීම නිසා කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඉන්පසු එම එළවළු තොග මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් රජය විසින් මිල දී ගත්තා.

ඒ අනුව ගොවීන්ගේ එළවළු තොග භාරගත් බවට බිල්පත් නිකුත් කරන ලෙස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ව්‍යාපාරිකයින්ට උපදෙස් දී තිබෙනවා. 

එම එළවළු තොග කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශවල  සුපිරි වෙළඳසැල් සහ සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu