Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest News

Follow Us on Youtube


චීනයේ යුනාන් ප්‍රාන්තයේ සිට පැන්යොන් බලා ගමන් කරමින් තිබූ බස් රථයක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එහිදී කළ පරීක්ෂණවල දි හෙළි වූයේ මෙම පුද්ගලයාට හැන්ටා නම් වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම වෛරසය මීයන්ගෙන් පැතිර යන බවට අනුමාන කෙරෙනවා. එම පුද්ගලයාගේ මරණයත් සමඟම ඔහු ගමන් ගත් බස් රථයේ සිටි පුද්ගලයින් 32 දෙනෙකු පමණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Gossip Lanka Stats

Like Us on Facebook

gossip lanka facebook page