gossiplanka alexa චීනයෙන් තවත් වෛරසයක්, පුද්ගලයෙක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයෙන් තවත් වෛරසයක්, පුද්ගලයෙක් මරුට

චීනයේ යුනාන් ප්‍රාන්තයේ සිට පැන්යොන් බලා ගමන් කරමින් තිබූ බස් රථයක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එහිදී කළ පරීක්ෂණවල දි හෙළි වූයේ මෙම පුද්ගලයාට හැන්ටා නම් වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම වෛරසය මීයන්ගෙන් පැතිර යන බවට අනුමාන කෙරෙනවා. එම පුද්ගලයාගේ මරණයත් සමඟම ඔහු ගමන් ගත් බස් රථයේ සිටි පුද්ගලයින් 32 දෙනෙකු පමණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu