උ තුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ශ්වසන රෝග වල වැඩි වීමක් මේ වන විට පෙන්නුම් කරනවා. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව වී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syn…
ඊ යේ (06) දිනයේ දී එච්.එම්.පී.වී වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් වාර්තා වීතිබුණා.
මේ දිනවල චීනයේ පැතිර යන උණ වසංගතය ගැන කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙස චීන බලධාරීන් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කො විඩ් 19 වෛරසයට සමාන වෛරසයක් මේ වන විට චීනය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිනිස් සිරුරට පහසුවෙන් ඇතුල්විය හැකි තවත් වෛරස් කාණ්ඩ තුනක් පිළිබඳව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. BANAL-103, BANAL-236 සහ BANAL - 52 යන නමින් මෙම වෛරස් කාණ්ඩ තුන හඳුන්වා දී තිබෙනවා.
ලොව මේ වන විට බොහොමයක් වෛරස් ප්‍රභේද පැතිරයමින් තිබෙනවා. එසේ පැතිරයන ප්රභේදයන්ට අළුතින්ම එකතුවන මාරාන්තික වෛරසය වන්නේ 'ලාසා වෛරසයයි'. බටහිර අප්‍රිකාවේ මේ වන විට ලාසා වෛරසය සීඝ්රයෙන් පැතිර යමින් පවතිනවා.
කොවිඩ් වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට සමාජය තුල තිබෙනවා ද හෝ පොකුරක් ලෙස පවතිනවා ද යන්න ගැන විද්‍යාත්මක සනාථ කිරීමක් තවත් …
චීනයේ වුහාන් නගරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් වෛරසයට වඩා භයානක වූ වෛරසයක් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙසෙන වවුලන්ගෙන්.
ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් කසකස්තානයේ ඇති වී තිබෙන මහජන විරෝධතා මේ වන විට දැඩිව උත්සන්න වෙමින් පවතිනවා. වාර්තාවන නවතම පුවත වන්නේ කැරලි කරුවන් කසකස්තානයේ භයානක වෛරස් රෝග කාරකයන් සහිත වෛද්‍ය පර්යේෂණාගාරයක් ඔව…
ද කුණු අප්‍රිකාවෙන් හමුවූ විකෘති කොවිඩ් ප්‍රභේදය මෙතෙක් ලොව හමු වූ දරුණුතම කොවිඩ් ප්‍රභේදය ලෙස විද්‍යාඥයින් පවසනවා. එම ප්‍රභේදය විකෘති රැසකින් සමන්විත වන බවත් එය නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් ඔවුන් පෙන්වා දෙන…
පා සැල් ළමුන්ට වැඩි වශයෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා. එය 90%ක් වැනි ප්‍රතිශතයක් බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.
1 900 දශකයේ ලෝක ජනගහණයෙන් මිලියන 30ක් පමණ බිලිගත් වසූරිය යනු එන්නත්කරණය මඟින් ලොවෙන් තුරන් කල මාරාන්තික වෛරසයක්. ඉතා සාර්ථක ලෙස වසූරිය වෛරසයට එන්නතක් සොයා ගැනීමට හැකි වූ නිසා වසූරිය මුළුමනින්ම ලොවෙන් තුරන් කිරීමට මානව වර්ගයාට හැක…
එ ක් පුද්ගලයෙකුට කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා.
ඉ න්දියාවේ ව්‍යාප්ත වී ඇති 'සිකා' නම් වෛරසය ලංකාවට ද ඇතුල්වීමට ඉඩ ඇති බව වෛද්‍යවරු අනතුරු අඟවනවා. මෙම 'සිකා' වෛරසය ව්‍යාප්තවන්නේ මදුරුවන්ගෙන් වන අතර එය ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
ගි නිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් පාවී ආ ද්‍රව්‍ය රැගන ගිය පුද්ගලයින් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම නැවෙහි තිබූ පවී ආ කන්ටේනර් ඉන්දියාවේ සිට පැමිණි ඒවා විය හැකි බැවින් ඉන්දියාවේ පැතිරයන මාරාන්තික …
ඉ න්දියාවේ සීඝ්රයෙන් ව්‍යාප්තවන නවතම කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු ලංකාවෙන් හමු වී තිබෙනවා. B.1.617 නම් වූ මෙම වෛරසය ආසාදිත පුද්ගලයා සොයා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.
ප සුගිය කාලයේ ඉන්දියාව පුරා පැතිර ගියේ දකුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමු වූ E484Q සහ L452R යන විකෘති ප්‍රභේද එකට මුසු වී සෑදුණු නව ද්විත්ව විකුති මාරාන්තික වෛරස් ප්‍රභේදය වුවද මේ වන විට එරටින් තවත් මාරාන්තික වෛරසයක් පැතිර යමි…
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමු වූ B.1.1.7. නම් කොවි…
ද කුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමුවූ විකෘති වෛරස් ප්‍රභේද එකට මුසු වී සෑදුණු නව මාරාන්තික වෛරසය මේ වන විට ඉන්දියාව පුරා පැතිරයමින් තිබෙනවා. මෙම වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ ඉතා දැඩි අවදානමක් පවතින බවත් ඒ පිළිබඳව වඩාත් සැලක…
ද කුණු අප්‍රිකාවේ ඇති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන් හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වන අතර දෙදෙනාම කටාර් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.