Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label virus. Show all posts

ක් පුද්ගලයෙකුට කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. 

zika virus warningන්දියාවේ ව්‍යාප්ත වී ඇති 'සිකා' නම් වෛරසය ලංකාවට ද ඇතුල්වීමට ඉඩ ඇති බව වෛද්‍යවරු අනතුරු අඟවනවා. මෙම 'සිකා' වෛරසය ව්‍යාප්තවන්නේ මදුරුවන්ගෙන් වන අතර එය ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. 

india-virus-risk-perlexpress-goods
ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් පාවී ආ ද්‍රව්‍ය ‍රැගන ගිය පුද්ගලයින් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 

මෙම නැවෙහි තිබූ පවී ආ කන්ටේනර් ඉන්දියාවේ සිට පැමිණි ඒවා විය හැකි බැවින් ඉන්දියාවේ පැතිරයන මාරාන්තික වෛරස් ප්‍රභේදය ශරීරයට ඇතුළුවීමට වැඩි අවදානමක් පවතින නිසා එම ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙස මුහුදු හා නාවික නීතිය පිළිබඳ විශේෂඥ ආචාර්ය ඩෑන් මාලිත ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

india deadly virus infected person found

න්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන නවතම කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු ලංකාවෙන් හමු වී තිබෙනවා. B.1.617 නම් වූ මෙම වෛරසය ආසාදිත පුද්ගලයා සොයා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්. 

New Deadly virus strain indiaසුගිය කාලයේ ඉන්දියාව පුරා පැතිර ගියේ දකුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමු වූ E484Q සහ L452R යන විකෘති ප්‍රභේද එකට මුසු වී සෑදුණු නව ද්විත්ව විකුති මාරාන්තික වෛරස් ප්‍රභේදය වුවද මේ වන විට එරටින් තවත් මාරාන්තික වෛරසයක් පැතිර යමින් තිබෙනවා. B.1.1.67 නමින් හඳුන්වන මෙම වෛරසය  අතිශය මාරාන්තික මෙන්ම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන බවට හඳුනාගෙන තිබෙනවා. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමු වූ B.1.1.7.  නම් කොවිඩ් වෛරස් ප්‍රභේදය බවයි. 

කුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමුවූ විකෘති වෛරස් ප්‍රභේද එකට මුසු වී සෑදුණු නව මාරාන්තික වෛරසය මේ වන විට ඉන්දියාව පුරා පැතිරයමින් තිබෙනවා. මෙම වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ ඉතා දැඩි අවදානමක් පවතින බවත් ඒ පිළිබඳව වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු බවත් ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සන්ජේ පෙරේරා මහතා පවසනවා. 
 

කුණු අප්‍රිකාවේ ඇති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන් හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වන අතර දෙදෙනාම කටාර් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. 

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද දෙකක් මේ වන විට ලොව පුරා හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ අතර අනෙක් ප්‍රභේදය වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙන්. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වෛරස ප්‍රභේද ආසාදිතයින් මේ වන විට ලොව පුරා රටවල් 23කින් සොයා ගෙන තිබෙනවා. 
 

බ්‍රිතාන්‍යයේ මේ වන විට සීඝ්‍රයෙන් පැතිරයන නවකොවිඩ් වෛරස ප්‍රභේදයේ ආරම්භය ඇමරිකාවෙන් සිදු වන්නට ඇති බව විද්‍යාඥයින් කියා සිටිනවා. බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මකවන  අනුක්‍රමික වැඩසටහන යටතේ සිදු කල පරීක්ෂණ වලින් මෙම වෛරසය එරටින් හඳුනාගන්නට ඇති බවයි අමෙරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ වෛරස වේදය සම්බන්ධයෙන් විද්‍යාඥවරයෙකු වන ජෙරමි ලුබාන් පවසන්නේ. 
 

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට රටවල් 04කට ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දැනට ව්‍යාප්ත වෙමින්පවතිනකොවිඩ් වෛරසයට වඩා 70 ගුණයක් වේගයෙන් මෙම අළුත් වෛරසය ව්‍යාප්තවන බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසන්නේ.
 

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත සේවක සේවිකාවන්ගේ වෛරස සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් මේ බව අනාවරණය කර ඇතැයි පැවසෙනවා. 

https://www.gossiplanka.com/2020/06/china-virus-G4.html
ව කොරෝනා වෛරසයේ අවදානය පහව යාමට මත්තෙන් තවත් වෛරසයක් පැතිර යාමේ අවදානමක් ගැන විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා. එම වෛරසය ද සොයා ගෙන ඇත්තේ චීනයෙන්.

මයින්ට බලපා ඇති මල්ටි – සිස්ටම් ඉන්ෆ්ලේමටොරි සින්ඩ්‍රෝමය (MIS-C), කොවිඩ් – 19 වෛරසය හා සම්බන්ධතාවක් තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසනවා.

 ඒ පිළිබඳව වාර්තාවක් නිකුත් කරන බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර සිටියේ.

චීනයේ වුහාන් නගරය නිජ බිම කරගත් කොරෝනා වෛරසය තවත් ප්‍රභේද 10ක් පමණ ඇති බව ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ජෛව වෛද්‍ය විද්‍යා හා ප්‍රවේණි විද්‍යා ජාතික ආයතනය පවසනවා.

ඔවුන් සිදු කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ලොව පුරා මේ වන විට ව්‍යාප්තව පවතින්නේ ඉන් A2a නම් වෛරසය පමණක් බවයි.

ක්මීමන ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙක්ට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම සෙබලා නිවාඩු ලබා අප්‍රේල් 20 වනදා නිවසට පැමිණ අනතුරුව නැවත අප්‍රේල් 27 වන දින හමුදා කදවුර වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල නරාවල, පොද්දල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයෙක් හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාධිතයා නාවික හමුදාවේ සෙබලෙක් බවයි වාර්තා වන්නේ.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන ඊයේ (01) දිනය වන 690ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව ආසාධිත රෝගීන් 25ක් හඳුනා ගත් අතර ඉන් 18 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි වාර්තා වන්නේ.

න්ඩනය සහ ඒ අවට ප්‍රදේශ පුරා මෙතෙක් හඳුනා නොගත් වෛරසයක් ළමයින්ට බලපා ඇති බවට වාර්තා වනවා.

මෙම වෛරසය එරට වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇති අතර එය සති තුනක කාලයක් පමණ සිට වාර්තා වන බවයි සඳහන් වන්නේ.

මී උණ සහ ඩෙංගු පැතිර යාමේ අවධානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

රෝගියා ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් ක්ෂේත්‍ර මට්ටමෙන් නිරාවරණ වැඩසටහන් ශක්තිමත්ව සිදු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටින්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page