gossiplanka alexa කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ අවදානමක්

ක් පුද්ගලයෙකුට කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. 

ඒ බෙල්ජියමේ 90 හැවිරිදි කාන්තාවකට ඇල්ෆා (බ්‍රිතාන්‍ය) සහ බීටා (දකුණු අප්‍රිකාව) යන ප්‍රභේද දෙකම ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟමයි. 

මෙම වසරේ  මාර්තු මස දී මිය ගොස් ඇති එම කාන්තාව කොවිඩ් එන්නත් කිසිවක් ලබා ගෙන නොමැති බව සහ ඇයට කොරෝනා වෛරස් ප්‍රභේද දෙක ආසාදනය වී ඇත්තේ අවස්ථා දෙකකදී බව වෛද්‍යවරු පවසනවා. 

කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීම දුර්ලභ සිදුවීමක් බව විද්‍යාඥයින්ගේ අදහසයි. එසේම මෙවැනි තත්ත්වයක් වාර්තා වූ ලොව ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu