Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක් පුද්ගලයෙකුට කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. 

ඒ බෙල්ජියමේ 90 හැවිරිදි කාන්තාවකට ඇල්ෆා (බ්‍රිතාන්‍ය) සහ බීටා (දකුණු අප්‍රිකාව) යන ප්‍රභේද දෙකම ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟමයි. 

මෙම වසරේ  මාර්තු මස දී මිය ගොස් ඇති එම කාන්තාව කොවිඩ් එන්නත් කිසිවක් ලබා ගෙන නොමැති බව සහ ඇයට කොරෝනා වෛරස් ප්‍රභේද දෙක ආසාදනය වී ඇත්තේ අවස්ථා දෙකකදී බව වෛද්‍යවරු පවසනවා. 

කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීම දුර්ලභ සිදුවීමක් බව විද්‍යාඥයින්ගේ අදහසයි. එසේම මෙවැනි තත්ත්වයක් වාර්තා වූ ලොව ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. 




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page