gossiplanka alexa ඉන්දියාවේ මාරාන්තික වෛරසය ආසාදිතයෙක් ලංකාවෙන් සොයාගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ මාරාන්තික වෛරසය ආසාදිතයෙක් ලංකාවෙන් සොයාගැනේ

india deadly virus infected person found

න්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන නවතම කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු ලංකාවෙන් හමු වී තිබෙනවා. B.1.617 නම් වූ මෙම වෛරසය ආසාදිත පුද්ගලයා සොයා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්. 

නිරෝධායන මධ්‍යස්ථානයකින් පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් මෙම වෛරසය හඳුනාගත් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu