Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label infected. Show all posts

කොවිඩ් වසංගතය පැතිර යාම නිසා තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

india deadly virus infected person found

න්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන නවතම කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු ලංකාවෙන් හමු වී තිබෙනවා. B.1.617 නම් වූ මෙම වෛරසය ආසාදිත පුද්ගලයා සොයා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්. 

Gamapaha Corona Infectedකොවිඩ් 19 ම්වෛරසය සඳහා ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම නොමැති වීම හේතුවෙනුත් ආසාදිතයින් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ නොමැති වීම හේතුවෙනුත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 400ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නොහැකිව සිටින බව  ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page