gossiplanka alexa ඊයේ දිනයේදිත් ආසාදිතයින් 2000 ඉක්මවයි, අළුතින් ප්‍රදේශ හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයේදිත් ආසාදිතයින් 2000 ඉක්මවයි, අළුතින් ප්‍රදේශ හුදකලා කෙරේ

කොවිඩ් වසංගතය පැතිර යාම නිසා තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

  • මාතර උයන්වත්ත 417 G
  • මාතලේ (රත්තොට පොලිස් වසම) උයන්වත්ත උතුර 417 D
  • මහනුවර කඩුගන්නාව පොලිස් වසමේ වල්ගම්පාය තිබ්බ‍ටුගම
  • පුත්තලම කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන මෙසේ හුදකලා කල ප්‍රදේශ  වනවා. 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් නිශහස් කර තිබෙනවා. 

මේ අතර ඊයේ (10) දිනයේ දී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 2624 දෙනෙක් මෙරටින් හඳුනාගෙන තිබුණා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ

  • දිවුලපිටියෙන් 120ක්
  • මිනුවන්ගොඩින් 51ක්
  • සීදුව 63ක්
  • ගම්පහ 44ක්
  • කටාන 58ක්
  • මීගමුව 24ක්
  • කිරිඳිවැල 20ක්
  • පල්ලෙවෙල 19ක්

කළුතර දිස්ත්‍රික්කයේ

  • පානදුර - දකුන 67ක්
  • මීගහතැන්න 62ක්
  • බුලත්සිංහල 43ක්
  • අගලවත්ත 20ක්
  • හොරන 21ක්
  • පානදුර 27ක්
  • කළුතර 28ක්
  • මතුගම 31ක්
  • වැලිපැන්න 13ක්

කොළඹ දිස්ත්‍රික්කයේ 

  • පිළියන්දල 50ක්
  • තලංගම 35ක්
  • මොර‍ටුව 30ක්
  • කොට්ටාව 27ක්
  • හෝමාගම 18ක්
  • කොළඹ නගර සභා බල සීමාවේ 32ක්
  • අවිස්සාවෙල්ල 18ක්

නුවර එළිය දිස්ත්‍රික්කයේ 

  • නුවර එළිය 102ක්
  • කොටගල 65ක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 

  • පන්නල 38ක්
  • නාරම්මල 35ක්
  • නිකවැරටිය 22
  • හෙට්ටිපොල 24ක්
  • කොබෙයිගනේ 12ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ

  • අම්බලංගොඩ 43ක්
  • ඇල්පිටිය 15ක්
  • ගාල්ල 24ක්
  • හබරාදූව 22ක්
  • හික්කඩුව 16ක්

රත්නපුර දිස්ත්‍රික්කයේ

  • පැල්මඩුල්ල 39ක්
  • රක්වාන 26ක්
  • ඇහැලියගොඩ 18ක්
  • කලවාන 27ක්

යාපනය දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 109ක් ලෙසින් ආසාදිතයින් වාර් තා වී තිබුණා.

එසේම  

  • මාතර දිස්ත්‍රික්කයේ 19ක්
  • බදුල්ල දිස්ත්‍රික්කයේ 23ක්
  • අම්පාර දිස්ත්‍රික්කයේ 13ක්
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ 39ක්
  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ 83ක්
  • මුලතිව් දිස්ත්‍රික්කයේ 01ක්
  • ත්‍රිකුණාමලය 36ක්
  • පුත්ත්ලම දිස්ත්‍රික්කයේ 46ක්
  • මහනුවර දිස්ත්‍රික්කයේ 50ක්
  • මාතලේ දිස්ත්‍රික්කයේ 26ක්
  • කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 22ක්
  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 54ක්
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ 41ක්
  • මොණරාගල දිස්ත්‍රික්කයේ 92ක්
  • මඩකලපුව දිස්ත්‍රික්කයේ 26ක් ලෙස ආසාදිතයින් වාර් තා වී ඇති අතර විදෙස් රටවලින් පැමිණි 51ක් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා. 



 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu