gossiplanka alexa මොණරාගල නගරය සම්පූර්ණයෙන් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මොණරාගල නගරය සම්පූර්ණයෙන් වසා දැමේ

close-monaragala-town-week-gossiplanka.com
කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමු වී ඇති බැවින් මොණරාගල නගරය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (12) සිට සතියක කාලයක් මොණරාගල නගරය වසා දමන බවයි වාර් තා වන්නේ. 

ඊයේ (10) මොණරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රාදේශීය කොවිඩ් මර්දන කමි‍ටුවේ දී මේ බව තීරණය කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu