Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label isolated. Show all posts

ග්‍රෑන්ඩ්පාස් හි 233 වත්ත සහ මහාවත්ත ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. එසේම අළුතින් හුදකලා කරන අනෙක් ප්‍රදේශ සහ හුදකලාබව ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව නිවේදනය පහතින්

newly isolated area and remove isolated area2021 මැයි මස 17 වන උදෑසන 6.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 70ක් හුදකලා කර තිබෙනවා. එසේම ග්‍රාම නිලධාරී වසම් 37ක පැවැති හුදකලා තත්ත්වය 17 උදෑසන 6.00 සිට ඉවත් කර තිබෙනවා. 

සම්පූර් ණ විස්තරය පහතින්

isolated-area-form-next-monday
2021 මැයි මස 17 වන දින අළුයම 4 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවත් දැනට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් ඉන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. 

newly isolated area and remove isolate

ම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 11 අද (13) උදෑසන 6.00 සිට හුදකලා කර ඇති බවත්, කොළඹ අම්පාර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල කලින් හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 04ක් අද සිට ඉන් නිදහස් කර ඇති බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. 

එම නිවේදනය පහතින්

කොවිඩ් වසංගතය පැතිර යාම නිසා තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

ready isolated srilanka essential service advice gossiplanka.com
පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් කිහිපයක් අතර සංචරණ සීමා පැනවෛඉමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. 

මේ අතර කිසියම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් හුදකලා කිරීමක් සිදු කළහොත් එම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

එම උපදෙස් මාලාව පහතින්

Newly isolated areas due to spread covidකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/07/welikanda-rehabilitaion-center-isolated.html
න්දකාඩු මත්ද්‍රව්‍ය අබ්බැහිවූවන් පුනරුත්ථාපන කඳවුරට කොරෝනා වෛරසය පැතිර ගිය ආකාරය ගැන විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඒ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයින්ගෙන් මෙම වෛරසය පැතිර ගිය බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුල හුදකලා කර තිබූ සියළුම ප්‍රදේශ මේ වන විට යළි විවෘත කර ඇති බවයි  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පවසන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page