ග්‍රෑන්ඩ්පාස් හි ප්‍රදේශ හුදකලා කෙරේ, හුදකලාකරන අනෙකුත් ප්‍රදේශ
Thursday, May 20, 2021
ග්‍රෑන්ඩ්පාස් හි 233 වත්ත සහ මහාවත්ත ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. එසේම අළුතින් හුදකලා කරන අනෙක් ප්‍රදේශ සහ හුදකලාබව ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව නිවේදනය පහතින්