gossiplanka alexa ලොව පෙරළියක් කල හැකි ප්‍රතිදේහ මිශ්‍රණයක්, කොරෝනා මර්දනයට අළුත් බලාපොරොත්තුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව පෙරළියක් කල හැකි ප්‍රතිදේහ මිශ්‍රණයක්, කොරෝනා මර්දනයට අළුත් බලාපොරොත්තුවක්

covid antibody compoundලොව දැවැන්ත ඖෂධ සමාගමක් වන රෝෂ් සමාගම විසින් කොරෝනා මර්දනයට හඳුන්වා දෙන ලද REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය ලොව බොහෝ රටවල් මේ වන විට අනුමත කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ස්විට්සර්ලන්තය ඉන්දියාව හා ජපානය එසේ අනුමත කල රටවල් අතර වනවා. 

මෙම ප්‍රතිදේහ මිශ්‍රණය නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 12ට වැඩි, අවදානම් තත්ත්වයට කොවිඩ් වෛරසය පෙරළිය හැකි රෝගීන් සඳහා සහ මෘදු, මධ්‍යස්ථ කොවිඩ් 19 වෛරසය ආසාදිතයින්ටය.  

REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය හරහා කොවිඩ් 19 වෛරසය නිසා රෝහල්ගතවන රෝගීන්ගේ අනුපාතය 70%ක් දක්වා අවම කිරීමේ හැකියාව පවතින බව සායනිකව ඔප්පු වී තිබෙනවා. 

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදිත වූ අවස්ථාවේ දී මෙම මිශ්‍රණයේ වැඩි මාත්‍රාවක් ලබා දී ඇති අතර එය අතිශයින් සාර්ථක බව තහවුරු කෙරුණා.

මෙමප්‍රතිදේහ මිශ්‍රණය ලාංකික රෝගීන් වෙනුවෙන් ද හඳුන්වා දිය හැකි නම් එය ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය චින්තක ද සිල්වා මහතා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu