gossiplanka alexa කන්දකාඩුවට කොරෝනා පැතිරුණේ සුදුවැල්ලෙන්, වැලිකන්ද පුනරුත්ථාපන කඳවුරත් හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කන්දකාඩුවට කොරෝනා පැතිරුණේ සුදුවැල්ලෙන්, වැලිකන්ද පුනරුත්ථාපන කඳවුරත් හුදකලා කෙරේ

https://www.gossiplanka.com/2020/07/welikanda-rehabilitaion-center-isolated.html
න්දකාඩු මත්ද්‍රව්‍ය අබ්බැහිවූවන් පුනරුත්ථාපන කඳවුරට කොරෝනා වෛරසය පැතිර ගිය ආකාරය ගැන විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඒ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයින්ගෙන් මෙම වෛරසය පැතිර ගිය බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ අතර වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන කඳවුර ද හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් මදබව හේතුවෙන් ‍රැඳවියන් 105 දෙනෙකු පසුගිය 30 වැනිදා වැලිකන්ද සේනපුර මධ්‍යස්ථානය වෙත මාරුකර යවා තිබෙනවා. මේ හේතුවෙන් එම මධ්‍යස්ථානයේ ද කොරෝනා ව්‍යාප්තියක් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් මෙම පියවර ගත් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් හුදකලා ප්‍රදේශ නැවත ඇති කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu