gossiplanka alexa වැලිකඩ බන්ධනාගාරයේ බාබර් ලෙස සිටි ‍රැඳවියාටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිකඩ බන්ධනාගාරයේ බාබර් ලෙස සිටි ‍රැඳවියාටත් කොරෝනා

https://www.gossiplanka.com/2020/07/welikada-prison-corona.html
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ‍රැඳවියන්ගේ කොණ්ඩා කපන්නෙකු ලෙස යොදවා ඇති ‍රැඳවියෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය 08 වනදා ඔහුගේ පරීක්ෂණය සිදු කර ඇති අතර එහි වාර්තාව අද නිකුත් වී තිබෙනවා. එහිදී එම ‍රැඳවියා කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුණා.

මෙම කොරෝනා ආසාදිතයා කන්දකාඩු සිට ‍රැගෙනවිත් සිටි සිරකරුවන් සමඟ එකම සිරකුටියේ සිටි අයෙක් බව සඳහන්. ඔහු බන්ධනාගාරයේ වාට්‍ටු ගණනාවකම කොණ්ඩා කැපීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ආසාදිතයා මේ වන විට ජාතික උණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu