Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/welikada-prison-corona.html
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ‍රැඳවියන්ගේ කොණ්ඩා කපන්නෙකු ලෙස යොදවා ඇති ‍රැඳවියෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය 08 වනදා ඔහුගේ පරීක්ෂණය සිදු කර ඇති අතර එහි වාර්තාව අද නිකුත් වී තිබෙනවා. එහිදී එම ‍රැඳවියා කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුණා.

මෙම කොරෝනා ආසාදිතයා කන්දකාඩු සිට ‍රැගෙනවිත් සිටි සිරකරුවන් සමඟ එකම සිරකුටියේ සිටි අයෙක් බව සඳහන්. ඔහු බන්ධනාගාරයේ වාට්‍ටු ගණනාවකම කොණ්ඩා කැපීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ආසාදිතයා මේ වන විට ජාතික උණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page