gossiplanka alexa කොරෝනා ආසාදිත යැයි සැක තරුණයෙකු මිය යයි, රෝහල් කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිට නොවන ලෙස උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත යැයි සැක තරුණයෙකු මිය යයි, රෝහල් කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිට නොවන ලෙස උපදෙස්

https://www.gossiplanka.com/2020/07/halawatha-corona-died.html
කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත අවුරුදු 22ක තරුණයෙකු අද හලාවත රෝහලේ දී මිය ගිය බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම පුද්ගලයා උණ සහ සෙම රෝගය හේතුවෙන් මූන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර  තිබෙනවා.

ඉන්පසු ඔහුව හලාවත රෝහල වෙත මාරු කර යැවීමෙන් අනතුරුව එහිදී මිය ගිය බවයි මුන්දලම රෝහලේ ප්‍රධාන වෛද්‍ය මහාලිංගම් බාස්කරන් ප්‍රකාශ කර සිටින්නේ.

මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පලයක් පරීක්ෂණය සඳහා මේ වන විට යොමු කර ඇති අතර එහි ප්‍රතිපල ලැබෙන තෙක් මූන්දලම ප්‍රාදේශීය රෝහලේ දැනට සේවය කරන කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටව නොයන ලෙස උපදෙස් දී ඇති බවයි වෛද්‍ය මහලිංගම් බාස්කරන් ප්‍රකාශ කර සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu