Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Center. Show all posts

දුරාගාර සහ දිවුලපිටිය ප්‍රදේශවල තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමඟ ඔවුන්ගේ ආග්ය තොරතුරු විමර්ශනය කර තිබෙනවා.

මිනුවන්ගොඩ යකාදූව බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබෙනවා. එම ඇඟලුම් ආයතනයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟයි මෙලෙස එම කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත්තේ.

https://www.gossiplanka.com/2020/07/welikanda-rehabilitaion-center-isolated.html
න්දකාඩු මත්ද්‍රව්‍ය අබ්බැහිවූවන් පුනරුත්ථාපන කඳවුරට කොරෝනා වෛරසය පැතිර ගිය ආකාරය ගැන විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඒ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයින්ගෙන් මෙම වෛරසය පැතිර ගිය බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය හමුවක දී කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවයි.

එසේම පාර්ලිමේන්තුව, පළාත් නොමැතිව මේ වන විට රජය විසින් සාර්ථකව කටයුතු කරන බවද  එබැවින් විසුරුවා හරින පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කිසිම උවමනාවක් නැති බවද ඔහු කියා සිටිනවා.

lanka gossip latest news
ඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ  01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් නතර කරදැමීමටයි. එම සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.






ó.uqfõ —lreKd lr,d˜ iïNdyk uOHia:dkh
újD; lrkak uyskao hhs - ^PdhdrEm&


miq.sh ^10od& ó.uqj jhslald, m%foaYfha § —lreKd lr,d˜ hk kñka wdhqf¾o" iïndyk yd rEm,jkH uOHia:dkhla wdrïN flreKd' th uyskao rdcmlaI uy;df.a iyNd.S;ajfhka újD; l< w;r fuu wjia:djg

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page