gossiplanka alexa පාර්ලිමේන්තුව කොරෝනා මධ්‍යස්ථානයක් කිරීමට යෝජනා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව කොරෝනා මධ්‍යස්ථානයක් කිරීමට යෝජනා කෙරේ

හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය හමුවක දී කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවයි.

එසේම පාර්ලිමේන්තුව, පළාත් නොමැතිව මේ වන විට රජය විසින් සාර්ථකව කටයුතු කරන බවද  එබැවින් විසුරුවා හරින පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කිසිම උවමනාවක් නැති බවද ඔහු කියා සිටිනවා.

පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා දිනකට වැයවන රුපියල් ලක්ෂ 70ක පමණ මුදල නාස්ති නොකර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත් කළ යුතු බවද ඔහු පවසනවා.

තම ඉංගිරියේ පිහිටි නිවස ද කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ලබා දීමට කැමති බවත් ඒ සඳහා කිසිදු ගෙවීමක් රජයෙන් බලාපොරොත්තු නොවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu