gossiplanka alexa එක් කොරෝනා රෝගියෙකුගෙන් තවත් පුද්ගලයින් 406කට වැළඳීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක් කොරෝනා රෝගියෙකුගෙන් තවත් පුද්ගලයින් 406කට වැළඳීමේ අවදානමක්

දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන ලෙසට කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙනිසා රටේ සියළුම දෙනා රජය විසින් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා. 

ඇඳිරි නීතිය  තාවකාලිකව ලිහිල් කලද එම කාලයේ දී අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට නිවෙස්වලින් බැහැර නොවන ලෙසයි රජය විසින් මේ වනවිට මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ. 

එසේ නිවසින් බැහැවරන පුද්ගලයින්ට සියළු ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද දැනුම් දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu