Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන ලෙසට කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙනිසා රටේ සියළුම දෙනා රජය විසින් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා. 

ඇඳිරි නීතිය  තාවකාලිකව ලිහිල් කලද එම කාලයේ දී අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට නිවෙස්වලින් බැහැර නොවන ලෙසයි රජය විසින් මේ වනවිට මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ. 

එසේ නිවසින් බැහැවරන පුද්ගලයින්ට සියළු ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද දැනුම් දෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page