![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් වූ යෝජනාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
පා ර්ලිමේන්තුවේ පවතින අධි එන්ජින් ධාරිතාවයකින් යුතු වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.
පා ර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.
පා ර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර බිල වැඩි කිරීමට රජයේ අවධානය යොමුව පවතිනවා. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේ දී රැස්වී මේ පිළිබඳව අවසාන තීරණය ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.
ප සුගිය රජය සමයේ හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
න ව පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන් ඇතුළු සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද දින සිට දින තුනක් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ද සවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ(21) ආරම්භ කෙරුණා. එහිදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසි මංගල සැසිවාරය ආරම්භ කරමින් සිදු කළ සම්පූර්ණ කතාව.
ද සවන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරම්භ කෙරුණා. එම අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයක් පහතින්
ස මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දසවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.
න ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස භාර දීමට ඇති බැවින් දැනට මාදිවෙල මන්ත්‍රී නිවාසවලින් ඉවත් නොවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒවායින් ඉවත් වීමට දින නියම කර තිබෙනවා.
අ භිනවයෙන් පත් වූ නව අමාත්‍යවරුන්ද සමඟින් දසවෙනි පාර්ලිමේන්තුව 21 වන බ්රහහස්පතිදා රැස්වීමට නියමිතව තිබෙනවා.
අ භිනව පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් පසුවනවා.
පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන හෙබවීමට ජනාධිපතිවරයාට බලතල හිමිවනවා. ඒ අනුව, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොවැම්බර් 21 වන දින සවස 3.00ට ඉ…
අ ද (14) පෙරවරු 7.00ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා මහ මැතිවරණය ආරම්භ වුණා.
පා ර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා…
සි විල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත…
පාර්ලිමේන්තුව අවට පාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙසේ පාරවල් වසා දමන බවයි පැවසෙන්නේ.
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගට අසල විරෝධතාකරුවන් සහ පොලිසීය අතර උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග්යට ඇතුළුවීමට උත්සහා දරා ඇති අතර පොලීසිය විසින්…