gossiplanka alexa යකාදූව බ්‍රැන්ඩික්ස් ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යකාදූව බ්‍රැන්ඩික්ස් ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ

මිනුවන්ගොඩ යකාදූව බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබෙනවා. එම ඇඟලුම් ආයතනයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟයි මෙලෙස එම කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත්තේ.

දැනට මෙරට තුළ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඉඩපහසුකම් නොමැති බැවින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන 270ක් පමණ පිරිසක් එම ස්ථානයේම නිරෝධායනයට ලක් කිරීමටයි තීරණය වී ඇත්තේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu